නැසීගිය ප්‍රවීන විකට නළු ෆ්‍රෙඩී සිල්වාගේ පුත් ජනේෂ් සිල්වා ඊයේ (10 වැනිදා) පෙරවරුවේ මිය ගියා.
පසුගිය කාලයේදී පිළිකා රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේදීය.
මියයන විට 50 හැවිරිදි වියේ පසුවූ ජනේෂ් තම පියාගේ අඩිපාරේ ගොස් විකට චරිත රඟපාමින් සිංහල චිත්‍රපට කිහිපයකටම සිය දායකත්වය ලබාදී තිබ්ණි.
දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා (13 වැනිදා) සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙනවා.
ඔහුට අපි නිවන් සුව පතන්නෙමු. මෙය ඔයාලගේ පිටුවෙත් පළකර ඔහුට ඔබගේ ප්‍රණාමය දක්වන්න.
. http://www.facebook.com/JeewithayaSundarai

No comments:
Post a Comment