Sunday, March 4, 2012

ලොකු සර්





දවසක්‌ අපේ ලොකු සර් අදිස්‌සියෙම අපේ පන්තියට අවා,ඒ එද්දි අපේ කොල්ලො ටික බතිය සන්තුශ් ලගේ රැපක්‌ ගගා හිටියේ.ලොකු සර් ඔක්‌කොමල්ලට දන ගාපල්ල කියල වේවැලෙන් හොදටම තඩි බැවා."මම උබලට ගාහන්නේ උබලා පන්තියේ සින්දු කිව්වට නෙමේ,උබලා ගැන ඇති උන දුකට,උබලගෙන් කව්ද අහලා තියෙන්නේ මහින්ද චන්ද්‍රසෙකර මහාත්තයගෙ මා තොටින් කියන සින්දුව" තටමලා තටමලා එකෙක්‌ අන්තිමට අත ඉස්‌සුවා,
ලොකු සර් ඌ දිහා බලල මෙහෙම කිව්වා "ඉතින් ඇයි යකො තෝ එක නොකියා,පර දෙසක්‌කාරයංගෙ අන්ඩරයක්‌ කියවන්නේ.."
ලොකු සර් ගියාට පස්‌සේ අපේ එව්න් හිනා හුනා "පිනාට පිස්‌සු" කියලා,එහෙත් දැන් තමා පිස්‌සු කාටද කියල තෙරෙන්නේ.
ඔන්න ඒ සින්දුව....

No comments:

Post a Comment