Sunday, May 6, 2012

අන්තන්පුරය යනු ගණිකා මඩමක්ද ????



අන්තන්පුරය යනු ගණිකා මඩමක්ද ???? 

රජ්ජුරුවන්ට ඇස ගැසෙන හොද හංගපුල ඇති හැඩකාර ළමිස්සියන් ,කාන්තාවන් සිය ගණනක් රජ්ජුරුවන් තම අන්තන්පුරයේ කොටුකර සිටි බව අපිට ඉතිහාස පන්තියේදී ඉගැන්නුවා මට මතකයි.ඇත්තටම මොකක්ද මේ අන්තප්පුරය කියන්නේ....ඕක දැන් කලේ ඉන්න කොල්ලෙක්ගෙන් ඇහැව්වොත් නම් කියයි නියිට් ක්ලබ් නැත්නම් ගණිකා මඩමක් වගේ පොට් එකක් වෙන්න ඇති කියල.
අන්තප්පුරය යනු ගම පියස වල සිටි හැඩකාර ලමිසියන් නොහොබිනා මිනිසුන්ගෙන් සහ අතවර වලින් බේරෙන්න ආරක්ෂාවට තියපු තැනක් (ඔහොම තමා පත්තරේකනම් තිබ්බේ ) , ඉස්සරත් අද වගේම වෙන්න ඇතිනේ...එක නිසා ඔයවගේ නීති දාන්නත් ඇත්තේ නීති අදන අයගේ යටි ඉතේ මොකක් හරි තියාගෙන නොවැ....කොහොම උනත් ගැහැනුන් සියගණනක් ඉන්න තැනක එක ගැනියෙක්ට රජ්ජුරුවන් හම්බුවෙන්න ඇත්තේ අව්රුද්දකටම එකපාරක් දෙපාරක් වෙන්න ඇති.එහෙම හම්බුවෙලත් නිකන් හරි ගැබ් ගත්තොත් එකත් නම්බුවක් විදියට තමා ඉස්සරනම් පිළිගැනිම,මොන උනත් රජ්ජුරුවන්ගේ ලේ නිසා බොහොම තෑගි බෝග කුල නම්බු නාම එහෙමත් අම්බුවෙන්න ඇති.(එහෙත් ප්‍රස්නේ තියෙන්නේ අද වගේ බ්ලඩ් චෙකින් ක්‍රම තිබුනේ නැති නිසා දරුවා ඇත්තටම රජ්ජුරුවන්ගේද නැත්නම් අන්තප්පුරය මුරකරපු එකාගේද කියල කොහොම හොයාගත්තද කියන එක) කොහොමත් ලොක්කට වඩා වටේ ඉන්න එව්න්ටනේ සැප..

කව්රු හරි මේ ගැන අලුත් දෙයක් ,නැත්නම් අන්තප්පුරය ගැන සහිත්‍යනුකුල හොද අදහසක් දෙන්න පුළුවන් අය ඉන්නවනම් කොමෙන්ට් එකක් දන්නා පුළුවන්.ගවේෂණයක් කරලම මේ ගැන හොද ආර්ටිකල් එකක් පස්සේ දාන්නම්.....

1 comment:

  1. එල මචං 😂😂😂😂😂... පට්ට....
    තව හිත හැදෙන්න කතා කියපන්... උඹ දන්නවද ශක්ර දෙවියන්ට දස දහස් ගාණක ස්ත්‍රීන් ඉන්නවා කියලා 😂😂😂... ඒ මොකද බං ඒ ඔත්තු බලන්න වෙන්න ඇති නේද 🤣🤣... රජ්ජුරුවෝ දන්නවා නම් උබලා කියන කතා ඌ අහවල් එකෙන් හිනා වෙයි 😂😂😂

    ReplyDelete