Thursday, March 29, 2012

මේක ලියන්නේ ලංකාවේ ජිවත් වෙන අහිංසක ගැනු ලමයින්ට.කාසි හොයන්න ගිහිල්ලා මේ වගේ තැන් වලටනම් වැටෙන්න එපා.





මම සිලුමිනේ වැඩ කරන කලේ නයිට්‌ ක්‌ලබ් ගැන ආටිකල් වගයක්‌ කලා.මේ ආටිකල් වලට විස්‌තර හොයා ගන්න ලංකාවේ ප්‍රසිද්ධ නයිට්‌ ක්‌ලබ් එකක වේටර් කෙනෙක්‌ විදියට වැඩ කලා.ඒ මීට අවුරුදු 7 කට විතර ඉස්‌සර,මට අවුරුදු 22යි.එක පැත්තකින් ආඩම්බරයි ලංකාවේ නයිට්‌ ක්‌ලබ් ඇතුලේ සිද්ධ වෙන දෙවල් ගැන මුලින්ම ලංකාවේ ගවෙශනාත්මක වැඩක්‌ කලේ මම.ඒක කොයිතරම් ජනප්‍රිය උනාද කියනවනම් ,මාව මරන්නත් කට්‌ටියක්‌ ට්‍රයි කරනවා කියලායි පස්‌සේ ආරංච් වුනේ.

අද මම කියන්න යන්නේ එකෙදි අම්බුහුන නයිට්‌ ක්‌ලබ් කෙල්ලන් ගැන විස්‌තර ටිකක්‌.. --, නම් ගම් මනංකල්පිතයි.මම කියන්නේ කතාව විතරයි තේරුම් ගන්න ටික ඔයාලා තේරුම් ගන්න.

නිශාරි - මම විහිලුවට කිව්වේ නිශාචාරා කියලා,ඒ රැට විතරක්‌ ඇහැරගෙන ඉන්න හින්දා,වැඩට එන්නෙත් ලොකු ඉන්ෆෝමේශන් ටෙක්‌නොලොජි පොතක්‌ අරගෙන,ඇවිත් කොල්ලෙක්‌ සෙට්‌ වෙනකන් එකිගේ වැඩේ බියර් බිබී පාඩම් කරන එක.

හංසි - පුංචි කාලෙම ගෙදරින් පැනලා ඇවිත් කලබ් එකකට සෙට්‌ වෙලා.දුප්පත් කම හැරුනු විට නයිට්‌ ක්‌ලබ් කෙල්ලෙක්‌ බිහි වෙන්න හේතු වෙන අනිත් සාධකය තමයි උපතින්ම පිහිටන රාගය,මෙයත් ඒ වගේ එක්‌කේනෙක්‌.

උදාරි - කොලබ ප්‍රසිද්ධ කැම්පස්‌ එකක 3 වසරේ කෙල්ලෙක්‌,දවසක්‌ මම දකිද්දි එකි කිචන් එකෙ හැංගිලා එකේ හැංගිලා ඉන්නවා.මම ඇහැව්වා "ඇයි" කියලා."මල්ලී අපේ කැම්පස්‌ එකේ සර් කෙනෙක්‌ අද ක්‌ලබ් ඇවිල්ලා,දැක්‌කොත් මාර චාටරේ" අන්තිමට එයා කතාව ඉවර කලේ "මේකනම් හරිම කරුමයක්‌" කියාගෙන.

රුවිනි - ක්‌ලබ් එකට එද්දි දවසක්‌ බස්‌ එකේදි අම්බහුනා,කලබ් එකක වැඩ කරන කෙල්ලෙක්‌ කියලා හිතාගන්නනවත් බැහැ.කතා කලෙත් මහා චාම් ව්දියට,මම මගේ ලගින් ඉටපු යලුවාට පෙන්නුවා "මචන් අපේ කලබ් එකේ කෙල්ලෙක්‌" ",
ඌ ගත් කටටම කිව්වේ"හිතා ගන්නවත් බැහැ මචන් ඉන්නේ පත්තිනි අම්මා වගෙනේ"

සමාදි - කැම්පස්‌ එකක ඉගෙන ගන්න තවත් කෙල්ලෙක්‌,තාත්තා කරන්නේ කුබුරු වැඩ.ගම මාතර පැත්තේ.දුප්පත් කම තමා හැම අහේනියකටම මුල.

රිද්මි - බොස්‌ තමා එයාට සෙක්‍රිටරි පට්‌ටම දීලා තියෙන්නෙ.ටිකක්‌ හයි ක්‌ලාස්‌ කෙල්ලෙක්‌.. පොස්‌ට්‌ එක වී.අයි.පී නිසා යන්නෙත් හොද සල්ලිකාරයෝ ලගට විතරයි.

රේකා - කලබ් එකේ දැකපු අප්‍රසන්නම චරිතයක්‌,මිනියා ක්‌ලබ් එකේ ඩී.ජේ . ගැනිත් ක්‌ලබ් එකේම අනිත් රාජකාරි.හැමදාම දෙන්නා රන්ඩූ.දවසක්‌ මහා රැ ගෙදර යද්දි මුන් දෙන්නා රන්ඩූ උනා.මිනියා ලොකු ගලක්‌ උස්‌සන් ආවා ගැනිගේ ඔලුවට අත හරින්න.මම මැදට පැන්නේ නැත්නම් දෙන්නගෙන් එකෙක්‌ අද නැහැ.

නයිට්‌ කලබ් වල කේල්ලංගේ ජිවිත පිටතින් සුන්දරව පෙනුනට අතුලතින් පුදුමාකර දුක්‌බර ජිවිත ටිකක්‌ ඔය ටිකක්‌ විතරයි.සේරම ලියන්න බැහැ ප්‍රසිද්ද මාධයක්‌ හින්දා තොරා බේරා ලියන්න එපැයි.මේක ලියන්නේ ලංකාවේ ජිවත් වෙන අහිංසක ගැනු ලමයින්ට.කාසි හොයන්න ගිහිල්ලා මේ වගේ තැන් වලටනම් වැටෙන්න එපා.

මතක්‌ හුනු නිසා ජිවිතය සුන්දරයි වෙනුවෙන් තැබු සටහනක්‌....
(අපේ පිටුවටත් සෙට්‌ වෙන්න)

අසුන්දර වුනු ජීවිතය සුන්දර කරගත් මිනිසුන් වෙනුවෙන් ජීවිතය සුන්දරයි පිටුවෙන් තබන සටහනකි මේ.



දෑසම අන්ධ වුවත් බ්‍රේල් ක්‍රමයට විභාගයට පෙනී සිට ‘ඒ‘ සාමාර්ථ 9ක් හිමිකර ගත් රිද්මි හඳපාන්ගොඩ නම් දිරිය දියණියට අපේ උත්තමාචාරය. 

සියලුම සැප සම්පත් ඇතත් ජීවිතය අසුන්දර කරගත් මිනිසුනේ,මෙවැනි දිරිය මිනිසුන් දෙස බලන්න,මොහොතක් හිතන්න,ජීවිතය යනු විදවන්නට නොව විදින්නට ඇති දෙයකි,අසුන්දර වුනු ජීවිතය සුන්දර කරගත් මිනිසුන් වෙනුවෙන් ජීවිතය සුන්දරයි පිටුවෙන් තබන සටහනකි මේ.ඔබේ දැස සේම අන් අයගේ දැසද මේ වෙත යොමු කරවන්නට මෙය share කරන්න.

හොරණ වැරැල්ලහේන පදිංචි රිද්මි හඳපාන්ගොඩ නම් දෑස් නොපෙනෙන සිසුවිය බ්‍රේල් ක්‍රමයට අපොස සාපෙළ (2011) විභාගයට පෙනී සිට ‘ඒ‘ සාමාර්ථ නවයක් හිමිකර ගෙන සිටියි.

තම ජයග්‍රහනය පිළිබඳව අදහස් දැක්වූ රිද්මි හඳපාන්ගොඩ සිසුවිය ...

පොඩි කාලෙදි මට යන්තම් අකුරු කියවන්න පුළුවන්කස තිබුණා. නමුත් එය ක්‍රමයෙන් නැතිවීගෙන ගියා.පොඩි කාලේ මා ඉගෙන ගත්තේ තක්ෂිලා කනිටු විදුහලේ. එහිදී ලකුණු 148ක් ලබාගෙන 2005 වසරෙදි ශිෂ්‍යත්ව විභාගය සමත් වී ලොකු තක්ෂිලාවට ගියා.

එහිදී මා බ්‍රේල් ක්‍රමයට ඉගෙන ගත්තත් අධ්‍යාපනය ලැබුවේ සාමාන්‍ය පන්තිවලමයි. ගුරුවරුන් කියන දේ අසාගෙන මා ඒවා බ්‍රේල් ක්‍රමයට සටහන් කර ගත්තා.

බ්‍රේල් ක්‍රමයට ලියපු පොත් අවශ්‍ය වුණත් මට ඒ පොත් සියල්ලම තිබුණේ නැහැ. ඒ නිසා මගේ සීයා ගෙදරදී සාමාන්‍ය පොත් මට ඇහෙන්න කියෙව්වා. මා කළේ ඒවා බ්‍රේල් ක්‍රමයට හරවා සටහන් කරගෙන පාඩම් කිරීමයි. මේ ගමන එන්න මගේ සීයාත් මට ලොකු හයියක් වුණා.

මගේ අම්මා හොරණ ප්‍රජාපතී බාලිකාවේ ආචාර්යවරියක්. තාත්තා පෞද්ගලික ආයතනයක සේවය කරනවා. මගේ පවුලේ ඉන්නේ මා විතරයි.

මා පොඩි කාලේ ඉඳලම හිතාගෙන ඉන්නේ ගුරුවරියක් වෙන්නයි. හොඳට ඉගෙන ගෙන මා කොහොමහරි ඒ ගමන යනවා.

රිද්මි හඳපාන්ගොඩ සිසුවිය ඉගෙනීමට පමණක් නොව සංගීතයටත් ගද්‍ය පද්‍ය රචනයටත් දස්කම් දක්වන අතර එම දක්ෂතා වෙනුවෙන් හිමිකරගෙන තිබූ සහතික පත්‍ර රැසක්ද තිබේ.

මගේ ඉදිරි ගමනට කලාප කාර්යාලයේ රත්නපාල සහ සෝමපාල යන මහත්වරුන් බෙහෙවින් උදව් කළා. ඒ දෙදෙනාට මම කෘතඥ වෙනවා.



උපුටා ගැනීම අද ලංකාදීප පුවත් පතෙනි.

ජීවිතය සුන්දරයි සමාජ මෙහෙවරක්


දුම්රිය පා පුවරුවෙන් වැටි ගිලිහි යාමට ආසන්නව තිබුණු සමීර ගේ ජීවිතයට ඔහු ධයිර්යය දුන්නේය,





දුම්රිය පා පුවරුවෙන් වැටි ගිලිහි යාමට ආසන්නව තිබුණු සමීර ගේ ජීවිතයට ඔහු ධයිර්යය දුන්නේය,
තම දෙපා අහිමිව සිටියදිත් නැගීසිටින්නට වෙර දැරු සමීර ලගට ගයාන් සුරේශ් පැමිනියේ ඔහුට වාරු වන්නටය.
"මගේ කකුල් දෙක තියෙනවාද බන්" සමීර ඇසු විට ඔහුගේ හිත පැරීමට නොහැකි වූ සුරෙශ් "කකුල් දෙක තියෙනවා මොකවත් වෙලා නැ" කියා උත්තර දුන්නේය.

මරනය පෙනි පෙනීත් ඔහුට මතක්‌ වූයේ තම මවය,"අම්මට කියන්න මම ෆුට්‌ බෝඩ් එකේ ගියේ නැ කියලා,ඒක කඩා වැටුන නිසයි මම වැටුනේ කියන්න" තම නැගනියත් මවත් ජීවත් කරවන්නට අදිටන් කර සිටි ඔහු තමා නොකල වැරද්දකට තම මව කම්පා නොවිය යුතු යැයි සිතන්නට ඇත.

තම ජිවිතයේ අවසානය ලන්වී ඇතී බැව් දත් සමිර තම මිතුරු සුරෙශ් ගෙන් අවසාන වශයෙන් කාරුනික ඉල්ලිමක්‌ කලේය.

" මචන් අපේ අම්මවයි නංගිවයි බලා ගනින්" සුරෙශ්ගේ දැස්‌ ඉදිරිපිටම ඔහු තම දැස්‌ පියා ගත්තේය.

අවාසනාවන්ත ලෙස තම ජීවිතයෙන් සමු ගන්නට සිදු උවත්,ඔබේ දැතින් ලද ජවයත් ඔබේ මිත්‍රත්වයේ උනුසුමත් ඔහුගේ අවසන් මොහොතේදි ඔහුට ආශිර්වාදයක්‌ වන්නට ඇත,ඔහුට අස්‌වැසිල්ලක්‌ වන්නට ඇත.

සමීරගෙ අවසන් හෝරා කීපයේදි ඔහුට වාරු දුන් සුරෙශ් ගයාන් සොහොයුරානෙනි ඔබ උතුම් මිනිසෙකි. දයාවත් මනුශ්‍යකමත් තවමත් ශ්‍රි ලාංකිකයන් වන අප අතර අතිබැව් ඔබ පසක්‌ කර දුන්නේය.ඔබ පිලිබුල් කලා වූ ඒ මනුශ්‍යත්වය උදේසා අපේ උත්තමාචාරය ඔබට අපි පිරිනමන්නෙමු.

ඔහුට කරන ගෞරවයක් ලෙස මෙය ඔබේ යාලුවන් සමගත් බෙදා ගන්න .

ජිවිතය සුන්දරයි පිටුවෙන් උත්තමාචාරය 

මාගේ මව්බිමේහි අනගතය උදෙසා සුවිශේෂී සේවයක් කලාවූ නීලා වික්‍රමසිංහ නම් වූ යකඩ ගැණියනි ජීවිතය සුන්දරයි පිටුවෙන් අපගේ උත්තමාචාරය.



නීලා වික්‍රමසිංහ කියපු ගමන් අපේ මතකෙට නැගෙන ගීත රාශියක් තියෙනවනේ.. ගායිකාවක්‌ විදියට විතරක්‌ නෙවේ, සමාජ සේවිකවක්‌ විදියටත් ඇය හිතාමත් විශේශි කාන්තාවක්‌..ඔබ කවුරුත් දන්නා පරිදි ඇය පෝලියො රෝගියෙක්... 1989 වසරේ ඇය පෝලියො රෝගයෙන් කුඩා දරුවන් බේරා ගැනීම සදහා දැන්වීමකටත් පෙනී සිටියා... 1994 වෙද්දි අපේ රට පෝලියෝ වලින් මිදිච්ච රටක් වෙන්නට ඇයගේ දායකත්වයත් බෙහෙවින් බලපෑ හැටි ගැන ඔබට අවබෝධයක් ඇති.... ඒ වගේමයි පෝලියෝ රෝගය ඇයගේ ජීවිතයට බාධාවක් කර නොගෙන ඇය අපිට ගැයුවා.. ඇය ඉතාමත් ප්‍රවීණ ගායිකාවක් වුනා... පෙලියෝ රෝගයට පයින් ගැසූ ඇය තමන්ගේ අනාගතය ඉතා හොඳින් හා දැඩි සිත විවර කරගෙන ඇගේ ගමන ආවා...


පහුගිය අවුරුද්දේ ඇය බිලි ගත්ත තවත් මාරාන්තික ලෙඩක් තිබුනා..ඒ තමයි ඇය ගොදුරු වුනා පිළිකාවකට. ඇගේම වචන වලින් කිව්වොත් ඇය මරණයේ දොරකඩට ගොස් යළිත් ආවා.. වෛද්‍යවරුන් මෙන්ම හිතවතුන්ගේ සහායෙන් සහ ඇගේ සිතේ ශක්තියෙන් ඇය පිළිකා මාරයාවත් පරාද කරලා ඇවිත් අද අප වෙනුවෙන් ගී ගයනවා.. ඒ අතරෙම "ද මදර්" සංවිධානය පිහිටුවාගෙන අසරණ වුන කලා කරුවන්ට මහත් වූ සේවයක් කරනවා... ඒ වගේමයි.. ඉදිරියටත් අපේ රටේ මහ ජනතාවට ඇගේ හඬ රස සාගරයක් වේවි... ඇගේ සමාජ සුභ සාධන කටයුතු වල හයිය අපේ මිනිස්සුන්ට ලොකු පිට කොන්දක් වේවි...

අනේ මට පෝලියෝ, අනේ මට පිළිකා කියමින් පසුබාන හා අනුකම්පාව දිනාගන්න උත්සාහ කරන හැමට සේම, අභියෝග ජය ගැනීම ගැන කට මැත දොඩන සහ ඒ සඳහා විදේශ චරිත මවාපාන අයගේ දෑස්, ලංකාවේ සිටින, මෙවන් චරිත ගැන විවර විය යුතුයි .

මිනිස්‌සු මරුනට පස්‌සේ සතිශය සන්වෙගයයි කියලා බොරුවට බැනර් ගහගෙන දගලන්න ඔනේ නැහැ.වෙන්න ඕන ජීවත් වෙලා ඉන්න කාලේ ඒ මිනිස්‌සු කරන්නාවු සේවයට උපහාර පුදන එක.
මාගේ මව්බිමේහි අනගතය උදෙසා සුවිශේෂී සේවයක් කලාවූ නීලා වික්‍රමසිංහ නම් වූ යකඩ ගැණියනි ජීවිතය සුන්දරයි පිටුවෙන් අපගේ උත්තමාචාරය.

ඔබත් ඇය සමගද ??? ඇයට කරන්නා වු උපහාරයක්‌ ලෙස මෙය share කරන්න,ඔබගේ face book එකෙද මෙය පලකරන්න.


පහුගිය අවුරුද්දේ ඇය බිලි ගත්ත තවත් මාරාන්තික ලෙඩක් තිබුනා..ඒ තමයි ඇය ගොදුරු වුනා පිළිකාවකට. ඇගේම වචන වලින් කිව්වොත් ඇය මරණයේ දොරකඩට ගොස් යළිත් ආවා.. වෛද්‍යවරුන් මෙන්ම හිතවතුන්ගේ සහායෙන් සහ ඇගේ සිතේ ශක්තියෙන් ඇය පිළිකා මාරයාවත් පරාද කරලා ඇවිත් අද අප වෙනුවෙන් ගී ගයනවා.. ඒ අතරෙම "ද මදර්" සංවිධානය පිහිටුවාගෙන අසරණ වුන කලා කරුවන්ට මහත් වූ සේවයක් කරනවා... ඒ වගේමයි.. ඉදිරියටත් අපේ රටේ මහ ජනතාවට ඇගේ හඬ රස සාගරයක් වේවි... ඇගේ සමාජ සුභ සාධන කටයුතු වල හයිය අපේ මිනිස්සුන්ට ලොකු පිට කොන්දක් වේවි... 
අනේ මට පෝලියෝ, අනේ මට පිළිකා කියමින් පසුබාන හා අනුකම්පාව දිනාගන්න උත්සාහ කරන හැමට සේම, අභියෝග ජය ගැනීම ගැන කට මැත දොඩන සහ ඒ සඳහා විදේශ චරිත මවාපාන අයගේ දෑස්, ලංකාවේ සිටින, මෙවන් චරිත ගැන විවර විය යුතුයි . 
මිනිස්‌සු මරුනට පස්‌සේ සතිශය සන්වෙගයයි කියලා බොරුවට බැනර් ගහගෙන දගලන්න ඔනේ නැහැ.වෙන්න ඕන ජීවත් වෙලා ඉන්න කාලේ ඒ මිනිස්‌සු කරන්නාවු සේවයට උපහාර පුදන එක.මාගේ මව්බිමේහි අනගතය උදෙසා සුවිශේෂී සේවයක් කලාවූ නීලා වික්‍රමසිංහ නම් වූ යකඩ ගැණියනි ජීවිතය සුන්දරයි පිටුවෙන් අපගේ උත්තමාචාරය.
ඔබත් ඇය සමගද ??? ඇයට කරන්නා වු උපහාරයක්‌ ලෙස මෙය share කරන්න,ඔබගේ face book එකෙද මෙය පලකරන්න.


ඕන්න අපෙ ලංකාවෙ ඉන්න හොර ඇත්තගේ අලුත්ම මගඩ්ය තමා මේක.




ඕන්න අපෙ ලංකාවෙ ඉන්න හොර ඇත්තගේ අලුත්ම මගඩ්ය තමා මේක.මමත් ගියා එකදවසක්‌,දවසක කෝස්‌ එකට රුපියල් පන්දාහායි තාම මෙලෝ වගතුවක්‌ නැහැ,ගෙවපු පන්දාහාවත් අම්බුකරානම් දුකක්‌ නැහැ.

පොඩ්ඩක්‌ හිතන්න,මුන් එක කෙනෙක්‌ගෙන් 5000ක්‌ ගන්නවා,ක්‌ලාස්‌ එක පැය 3යි,එක පන්තියකට කොහොමත් 20 ක්‌ විතර සෙට්‌ වෙනවා,ඒතකොට එක වේලකට මුන් 100000 ක්‌ අම්බු කරනව.මෙ වගෙ ක්‌ලාස්‌ 3ක්‌ දවසට තිබ්බොත් දවසකට විතරක්‌ ලක්‍ෂ තුනක්‌ මුන් හම්බුකරනවා.
100 දෙනෙක්‌ මේ වගේ එකකට සෙට්‌ උනොත් ඔන්න අඩූම තරමේ ගිය ගානවත් හොයා ගන්න පුලුවන් වෙන්නෙ සොච්චමකට විතරයි,ඒහෙත් මේ ක්‌ලාස්‌ හොරු මිලියන ගනන් අම්බුකරනවා.
මේවගේ අත්දැකීම් ඔබටත් තියෙනවද?ඔබත් මේ වගේ පන්ති වලට සෙට්‌ උනාද? ඔහුන් කියපු විදියට මාසෙට අඩූම තරමේ 10000ක්‌ වත් හම්බු කලාද? ඔයාලගේ අදහසුත් ලියන්න......
ජීවිතය සුන්දරයි සමාජ මෙහෙවරක්‌

Monday, March 19, 2012

රුවන්වැල්ලේ සෝභිත නැතහෝත රුවන් වැල්ලේ වෙදහාමුදුරුවෝ නම්න් චිවරයක්‌ දරා බුදු දහමට නිගාකල,බොද්ධ ශාසනය කේලේසු මේ දේශදොහියා ගැන ඔබත් දන්නවද?



රුවන්වැල්ලේ සෝභිත නැතහෝත රුවන් වැල්ලේ වෙදහාමුදුරුවෝ නම්න් චිවරයක්‌ දරා බුදු දහමට නිගාකල,බොද්ධ ශාසනය කේලේසු මේ දේශදොහියා ගැන ඔබත් දන්නවද? 

නෙත් FM නාලිකාවෙන් විකාශනය කල මෙම බැලුම්ගල වැඩසටහන ඔබත් ඇසුවාද? නැතහොත් දැන්මම නරබන්න.පහත ඇති LINK එකට යන්න. 

නිශ්ශබ්දව නොසිටින්න,මේ වැනසෙන්නේ ඔබේ රටයි. මෙවැනි පාපතරයන් ගැන සමජය දැනුවත් කරන්න.

මෙය යාලුවන් අතර බෙදා හරින්න.

ජිවිතය සුන්දරයි සමාජ මෙහෙවරක්‌
Balumgala 2011-07-25 Ruwanwelle
 

මෙන්න බලන්නකෝ වැඩේ.

මේ වගේ මානසික විකෘතිකයන් ලංකාවෙත් ඉන්නවනේ...ලැජ්ජයි කියන්නත්...




Tuesday, March 6, 2012

<a href="http://www.hypersmash.com">HyperSmash</a>

ආඩම්බරයි අපේ කොල්ලෝ ගැන..













ආඩම්බරයි අපේ කොල්ලෝ ගැන..
කිව්වනේ මේ මැච් එක කෝහොම හරි දිනනව කියලා...දැන් ඉතින් තියෙන්නේ ෆයිනල් එක..අපේ කොල්ලෝ ටික එකත් කොහොම අරි ගහනවා...ජිවිතය සුන්දරයි පේජ් එකෙන් අපේ ටීම් එකට සුබ පැතුම්.

ලංකාවේ ටීම් එකට සපොට්‌ එකක්‌ දෙන්න අද මැච් එක ගොඩදාපු මේ තුන්දෙනාගේ පොටෝ එක ඔයාලගේ යාලුවොත් එක්‌ක SHARE කර ගන්න.ඊලග මැච් එකට සුබ පතන්නත් අමතක කරන්න එපා.
මෙතනින් පිවිස අපිට like එකක්‌ දාන්න → http://www.facebook.com/JeewithayaSundarai

Sunday, March 4, 2012

ලොකු සර්





දවසක්‌ අපේ ලොකු සර් අදිස්‌සියෙම අපේ පන්තියට අවා,ඒ එද්දි අපේ කොල්ලො ටික බතිය සන්තුශ් ලගේ රැපක්‌ ගගා හිටියේ.ලොකු සර් ඔක්‌කොමල්ලට දන ගාපල්ල කියල වේවැලෙන් හොදටම තඩි බැවා."මම උබලට ගාහන්නේ උබලා පන්තියේ සින්දු කිව්වට නෙමේ,උබලා ගැන ඇති උන දුකට,උබලගෙන් කව්ද අහලා තියෙන්නේ මහින්ද චන්ද්‍රසෙකර මහාත්තයගෙ මා තොටින් කියන සින්දුව" තටමලා තටමලා එකෙක්‌ අන්තිමට අත ඉස්‌සුවා,
ලොකු සර් ඌ දිහා බලල මෙහෙම කිව්වා "ඉතින් ඇයි යකො තෝ එක නොකියා,පර දෙසක්‌කාරයංගෙ අන්ඩරයක්‌ කියවන්නේ.."
ලොකු සර් ගියාට පස්‌සේ අපේ එව්න් හිනා හුනා "පිනාට පිස්‌සු" කියලා,එහෙත් දැන් තමා පිස්‌සු කාටද කියල තෙරෙන්නේ.
ඔන්න ඒ සින්දුව....

Japan Vs Sri Lanka







ජපානයේ ඇති වුනු දරුනු භුමි කම්පාවකින් පස්‌සේ මෙ ජායා රුපයේ තියෙන පාර පොලවට ගිලා බැස්‌සා,එහෙත් දවස්‌ 6 කින් ජපනා මේ මාර්ගය තිබුනටත් වැඩීය ලස්‌සනට හදලා ඉවර කලා,බලන්නකො ජායා රුපය දිහා,මේ දේ ලංකාවේ උනනම් ඔය පාර අදන්න අයේ ඊ ලග චන්දේ එනකන් කට්‌ටියම බලාගෙන ඉදිවි නේද???

''දැනුම සොයා සැරිසරන්න - අලුත් දේ දැනගන්න... එන්න'' -ජිව්තය සුන්දරයි





මේක සමීක්ෂණයක්.මේ සමීක්ෂණය කරලා තියෙන්නේ ඇමෙරිකාවේ ඔක්සිජන් මීඩියා [Oxygen Media] ආයතනය.ඔවුන් කියන විදියට ෆේස්බුක් වෙත එන සෙනඟ අතරින් වැඩියෙන්ම ඇලීගැලී සිටින්නේ කාන්තාවන් බවයි.අවුරුදු 18ත් 34 ත් අතර කාන්තාවන්.


ෆේස්බුක් වෙත නිතර එන යන සෙනඟ කෝටි 55 කටත් වැඩියි.දිනපතා මේ පිරිස වැඩිවෙමින් පවතී.අලුතින් දිනකට ෆේස්බුක් වෙත එන පිරිස හත් ලක්ෂයක්.මේ අනුව 2012 වන විට ෆේස්බුක් සෙනඟ කෝටි 100ක් වන බවයි ගණන් බලා තියෙන්නේ.



ෆෙස්බුක් ගිණුම් කෝටි 55 අතරින් කෝටි 30ක් දිනපතා ෆේස්බුක් එන යන අය.එසේ විත් අඩුම වශයෙන් පැයක්වත් කාලය ගත කරන බවයි ආරංචිය.

''දැනුම සොයා සැරිසරන්න - අලුත් දේ දැනගන්න... එන්න'' -ජිව්තය සුන්දරයි


 Best Antique Cars Cheap Price

රුසියානු පාසල් සිසුනගේ සියදිවි නසා ගැනිමේ සංවිදානය.



මේ දින වල රුසියවේ ඉතාමත් ශෝචනිය දෙයක්‌ සිද්දවෙනවා,ඒ තමා පසල් සිසුන් සමුහ වශයෙන් සිය දිවි නසා ගැනිම.

ජපනයෙ suicide circle කියන චිත්‍රපටය නරබුවානම් ඒහි කතාවත් මේ කතවට බොහොම සමාන කතවක්‌, සියදිවි නසාගත් දරුවන් ගේ දෙමව්පියන් කියන විදියට මේක සිද්දවෙන්නේ ඉන්ටෙර්නෙට්‌ එකෙන්,අනික ප්‍රදානම දේ තමා ඔව්න් සිය දිවි නසා ගන්නේ තනියම නෙමේ.තව කෙනෙක්‌ එක්‌ක.එකට ඔහුන් භවිතා කරන්නේ ඉන්ටෙර්නෙට්‌ එක.එහින් ඔව්න් තමන් සමග එකට සියදිවි නසාගන්න කැමති තව කෙනෙක්‌ව තෝර ගන්නවා,පස්‌සේ තමන් භවිතා කරන වෙබ් සහිට්‌ වලින් අනිත් අයටත් දන්වනවා සිය දිවි නසා ගන්න තැනත් වෙලවත්,මේ විදියට තමා ඒ අය අලුත් සමාජිකයන්ව එක්‌කහු කර ගන්නේ..පේන්නේ අරියට Game එකක්‌ වගේ නේද?

මේ පින්තුරයෙ ඉන්න මොස්‌කව් පාසලක ඉගෙන ගත්තු සිසුවියන් දෙන්නෙක්‌.. ඒ දෙන්නා ම්ට සති දෙකකට ඉස්‌සරල සියදිවි නසා ගත්ත උස බිල්ඩින් එකකින් පැනලා,දෙන්නම අත් අල්ලගෙන තමා පැනලා තියෙන්නෙත්,පනින්න ඉස්‌සරල දෙන්නම ඔව්න් සියදිවි නසා ගන්න විත්තිය ඔව්න් ගෙ වෙබ් සහිට්‌ එකෙන් අනිත් අයටත් කියල තියෙනවා.මේ මරනයෙන් පස්‌සෙ එක පිට එක සිය දිවි නසා ගැනිම් 8ක්‌ වාර්තා වෙලා තියෙනවා.

මේ සිද්දි දාමය අරියටම suicidal circle චිත්‍රපටය වගෙමයි,අද වෙද්දි රසියාව පුරා භිතියක්‌ වෙලා තියෙන මේ මරන නිසා දෙමව්පියන් තම දරුවන් ගැන පුදුමාකර බයකින් ඉන්නේ.පසල් සිසුන්ට කොම්පුටර් භාවිතා කරන එකත් තහනම් කරලා. මාධ්‍ය කියන්නේ මේක මොකක්‌ හරි සංවිධනයක වැඩක්‌ කියලා.

ජිව්තය අසුන්දර කරගත් මිනිසුන් වෙනුවෙන් ජිවිතය සුන්දරයි තැබු සටහනක්‌..

Saturday, March 3, 2012

විජය කුමාරනතුංග - සොදුරු හදවතක්‌ තිබුනු මිනිසා



විජය කුමාරනතුංග කියන්නෙ බොහොම උතුම් ගති ගුන වලින් පිරුනු මනුස්‌සයෙක්‌,මේක විජයගෙ ජිවිත කතාවෙන් එන එක කතාවක්‌ විතරයි ,
දවසක්‌ විජේයි ,කලංසුරියයි චිත්‍රපටියක්‌ කරන්න කොහේද ඇතකට ගිය ගමන් පිටිසර නවාතැනක නැවතිලා තියෙනවා,
උදෙන්ම කලන් මූන කට හොද ගන්න බාත්රෑම් එකට යද්දි කලන් දක්‌කලු විජය බාත්රෑම් එකෙ ටැප් එක දිහා බලාගෙන ඉන්නවා, එතකොට කලන් හැව්වලු.
"මොකද බන් ටැප් එක දිහ බලගෙන ඉන්නෙ වතුර එන්නෙ නැද්ද?" කියලා.
විජය කිව්වලු "නැහැ බන් වතුර එනවා ඒත් ටැප් එක වටේ කූබින් ඉන්නවා මම කරාමය ඇරියොත් උන් සේරම මැරෙයි" ...

මේක විජයගෙ මනුස්‌සකම ගැන කියන එක කතාවක්‌ විතරයි,විජය අපෙන් වෙන් වෙලා අවුරුදු ගනනක්‌ ගත උනත් මේ රත්තරන් මනුස්‌සයා අපේ හදවත් වල තාමත් ජීවත් වෙනවා..විජයට ආදරය කරන අය ඔහුට කරන උපහාරයක්‌ විදියට මේ කතාව යාලුවන් එක්‌ක බෙදා ගන්න...



ජිව්තය සුන්දරයි වෙනුවෙන් මුතුමුදලිගෙ නිශ්ශංක සටහනක්‌