Thursday, March 29, 2012

ඕන්න අපෙ ලංකාවෙ ඉන්න හොර ඇත්තගේ අලුත්ම මගඩ්ය තමා මේක.




ඕන්න අපෙ ලංකාවෙ ඉන්න හොර ඇත්තගේ අලුත්ම මගඩ්ය තමා මේක.මමත් ගියා එකදවසක්‌,දවසක කෝස්‌ එකට රුපියල් පන්දාහායි තාම මෙලෝ වගතුවක්‌ නැහැ,ගෙවපු පන්දාහාවත් අම්බුකරානම් දුකක්‌ නැහැ.

පොඩ්ඩක්‌ හිතන්න,මුන් එක කෙනෙක්‌ගෙන් 5000ක්‌ ගන්නවා,ක්‌ලාස්‌ එක පැය 3යි,එක පන්තියකට කොහොමත් 20 ක්‌ විතර සෙට්‌ වෙනවා,ඒතකොට එක වේලකට මුන් 100000 ක්‌ අම්බු කරනව.මෙ වගෙ ක්‌ලාස්‌ 3ක්‌ දවසට තිබ්බොත් දවසකට විතරක්‌ ලක්‍ෂ තුනක්‌ මුන් හම්බුකරනවා.
100 දෙනෙක්‌ මේ වගේ එකකට සෙට්‌ උනොත් ඔන්න අඩූම තරමේ ගිය ගානවත් හොයා ගන්න පුලුවන් වෙන්නෙ සොච්චමකට විතරයි,ඒහෙත් මේ ක්‌ලාස්‌ හොරු මිලියන ගනන් අම්බුකරනවා.
මේවගේ අත්දැකීම් ඔබටත් තියෙනවද?ඔබත් මේ වගේ පන්ති වලට සෙට්‌ උනාද? ඔහුන් කියපු විදියට මාසෙට අඩූම තරමේ 10000ක්‌ වත් හම්බු කලාද? ඔයාලගේ අදහසුත් ලියන්න......
ජීවිතය සුන්දරයි සමාජ මෙහෙවරක්‌

No comments:

Post a Comment