Monday, May 21, 2012

පෘතුවිය ගැන ඔබේ දැනුමට ...


1) අප ජීවත්වන පෘතුවිය අවුරුදු බිලියන 4.5 ක් පමණ වයසින් යුක්තය.

2) එය සුර්යා වටා පැයට කිලෝ මීටර 660,000 වේගයෙන් ගමන් කරයි....

3) පෘතුවියෙහි බර ටොන් 6,588,000,000,000,000,000,000,000 කි.

4) පෘතුවිය මාර්තු මාසයේදී තම කක්ෂය වටා ගමන් කරන වේගය සැප්තැම්බර් මාසයට වඩා බොහෝ සෙයින් අඩුය.

5) පෘතුවියෙහි උෂ්ණත්වය සැම අඩි 60 කදීම අංශක 1 බැගින් වැඩිවේ.

6) පෘතුවිය ගෝලාකාර නොවන අතර එය පැතලි ගෝලාකාර හැඩයකින් යුක්තය.

7) පෘතුවියෙන් 70% ක් ජලයෙන් පිරි ඇත.

8) පෘතුවියෙහි සබැ වසරක් යනු දින 365 ක් නොව දින 365.2564 කි.

9) පෘතුවියෙහි ගර්භය සෙල්ට්‍රිගේටේ අංශක 7500 උෂ්ණත්වයකින් යුක්තවන අතර මෙය සුර්යාගේ පෘෂ්ට උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයකි.

10) පෘතුවියෙහි මුල්ම ජයරුපය ගනුලබුවේ එක්ස්ප්ලෝර් 6 යානයෙන් 1959 දී වන අතර පෘතුවියේ සජීවී දර්ශනයක් කක්ෂයෙහි සිට මුල්වරට දැක ගැනීමට වාසනාව ලැබුවේ යුරි ගගාරින්ය.


මෙය ඔබේ දැනුමට එකතු කර ගන්න ගමන් යාළුවන් අතරත් බෙදා හරින්න...අපේ පේජ් එකටත් සෙට් වෙන්න..


1 comment:

  1. photos of earth are photoshop made and earth is not a globe.

    ReplyDelete