Thursday, March 29, 2012

මාගේ මව්බිමේහි අනගතය උදෙසා සුවිශේෂී සේවයක් කලාවූ නීලා වික්‍රමසිංහ නම් වූ යකඩ ගැණියනි ජීවිතය සුන්දරයි පිටුවෙන් අපගේ උත්තමාචාරය.



නීලා වික්‍රමසිංහ කියපු ගමන් අපේ මතකෙට නැගෙන ගීත රාශියක් තියෙනවනේ.. ගායිකාවක්‌ විදියට විතරක්‌ නෙවේ, සමාජ සේවිකවක්‌ විදියටත් ඇය හිතාමත් විශේශි කාන්තාවක්‌..ඔබ කවුරුත් දන්නා පරිදි ඇය පෝලියො රෝගියෙක්... 1989 වසරේ ඇය පෝලියො රෝගයෙන් කුඩා දරුවන් බේරා ගැනීම සදහා දැන්වීමකටත් පෙනී සිටියා... 1994 වෙද්දි අපේ රට පෝලියෝ වලින් මිදිච්ච රටක් වෙන්නට ඇයගේ දායකත්වයත් බෙහෙවින් බලපෑ හැටි ගැන ඔබට අවබෝධයක් ඇති.... ඒ වගේමයි පෝලියෝ රෝගය ඇයගේ ජීවිතයට බාධාවක් කර නොගෙන ඇය අපිට ගැයුවා.. ඇය ඉතාමත් ප්‍රවීණ ගායිකාවක් වුනා... පෙලියෝ රෝගයට පයින් ගැසූ ඇය තමන්ගේ අනාගතය ඉතා හොඳින් හා දැඩි සිත විවර කරගෙන ඇගේ ගමන ආවා...


පහුගිය අවුරුද්දේ ඇය බිලි ගත්ත තවත් මාරාන්තික ලෙඩක් තිබුනා..ඒ තමයි ඇය ගොදුරු වුනා පිළිකාවකට. ඇගේම වචන වලින් කිව්වොත් ඇය මරණයේ දොරකඩට ගොස් යළිත් ආවා.. වෛද්‍යවරුන් මෙන්ම හිතවතුන්ගේ සහායෙන් සහ ඇගේ සිතේ ශක්තියෙන් ඇය පිළිකා මාරයාවත් පරාද කරලා ඇවිත් අද අප වෙනුවෙන් ගී ගයනවා.. ඒ අතරෙම "ද මදර්" සංවිධානය පිහිටුවාගෙන අසරණ වුන කලා කරුවන්ට මහත් වූ සේවයක් කරනවා... ඒ වගේමයි.. ඉදිරියටත් අපේ රටේ මහ ජනතාවට ඇගේ හඬ රස සාගරයක් වේවි... ඇගේ සමාජ සුභ සාධන කටයුතු වල හයිය අපේ මිනිස්සුන්ට ලොකු පිට කොන්දක් වේවි...

අනේ මට පෝලියෝ, අනේ මට පිළිකා කියමින් පසුබාන හා අනුකම්පාව දිනාගන්න උත්සාහ කරන හැමට සේම, අභියෝග ජය ගැනීම ගැන කට මැත දොඩන සහ ඒ සඳහා විදේශ චරිත මවාපාන අයගේ දෑස්, ලංකාවේ සිටින, මෙවන් චරිත ගැන විවර විය යුතුයි .

මිනිස්‌සු මරුනට පස්‌සේ සතිශය සන්වෙගයයි කියලා බොරුවට බැනර් ගහගෙන දගලන්න ඔනේ නැහැ.වෙන්න ඕන ජීවත් වෙලා ඉන්න කාලේ ඒ මිනිස්‌සු කරන්නාවු සේවයට උපහාර පුදන එක.
මාගේ මව්බිමේහි අනගතය උදෙසා සුවිශේෂී සේවයක් කලාවූ නීලා වික්‍රමසිංහ නම් වූ යකඩ ගැණියනි ජීවිතය සුන්දරයි පිටුවෙන් අපගේ උත්තමාචාරය.

ඔබත් ඇය සමගද ??? ඇයට කරන්නා වු උපහාරයක්‌ ලෙස මෙය share කරන්න,ඔබගේ face book එකෙද මෙය පලකරන්න.


පහුගිය අවුරුද්දේ ඇය බිලි ගත්ත තවත් මාරාන්තික ලෙඩක් තිබුනා..ඒ තමයි ඇය ගොදුරු වුනා පිළිකාවකට. ඇගේම වචන වලින් කිව්වොත් ඇය මරණයේ දොරකඩට ගොස් යළිත් ආවා.. වෛද්‍යවරුන් මෙන්ම හිතවතුන්ගේ සහායෙන් සහ ඇගේ සිතේ ශක්තියෙන් ඇය පිළිකා මාරයාවත් පරාද කරලා ඇවිත් අද අප වෙනුවෙන් ගී ගයනවා.. ඒ අතරෙම "ද මදර්" සංවිධානය පිහිටුවාගෙන අසරණ වුන කලා කරුවන්ට මහත් වූ සේවයක් කරනවා... ඒ වගේමයි.. ඉදිරියටත් අපේ රටේ මහ ජනතාවට ඇගේ හඬ රස සාගරයක් වේවි... ඇගේ සමාජ සුභ සාධන කටයුතු වල හයිය අපේ මිනිස්සුන්ට ලොකු පිට කොන්දක් වේවි... 
අනේ මට පෝලියෝ, අනේ මට පිළිකා කියමින් පසුබාන හා අනුකම්පාව දිනාගන්න උත්සාහ කරන හැමට සේම, අභියෝග ජය ගැනීම ගැන කට මැත දොඩන සහ ඒ සඳහා විදේශ චරිත මවාපාන අයගේ දෑස්, ලංකාවේ සිටින, මෙවන් චරිත ගැන විවර විය යුතුයි . 
මිනිස්‌සු මරුනට පස්‌සේ සතිශය සන්වෙගයයි කියලා බොරුවට බැනර් ගහගෙන දගලන්න ඔනේ නැහැ.වෙන්න ඕන ජීවත් වෙලා ඉන්න කාලේ ඒ මිනිස්‌සු කරන්නාවු සේවයට උපහාර පුදන එක.මාගේ මව්බිමේහි අනගතය උදෙසා සුවිශේෂී සේවයක් කලාවූ නීලා වික්‍රමසිංහ නම් වූ යකඩ ගැණියනි ජීවිතය සුන්දරයි පිටුවෙන් අපගේ උත්තමාචාරය.
ඔබත් ඇය සමගද ??? ඇයට කරන්නා වු උපහාරයක්‌ ලෙස මෙය share කරන්න,ඔබගේ face book එකෙද මෙය පලකරන්න.


No comments:

Post a Comment