Sunday, March 4, 2012

රුසියානු පාසල් සිසුනගේ සියදිවි නසා ගැනිමේ සංවිදානය.



මේ දින වල රුසියවේ ඉතාමත් ශෝචනිය දෙයක්‌ සිද්දවෙනවා,ඒ තමා පසල් සිසුන් සමුහ වශයෙන් සිය දිවි නසා ගැනිම.

ජපනයෙ suicide circle කියන චිත්‍රපටය නරබුවානම් ඒහි කතාවත් මේ කතවට බොහොම සමාන කතවක්‌, සියදිවි නසාගත් දරුවන් ගේ දෙමව්පියන් කියන විදියට මේක සිද්දවෙන්නේ ඉන්ටෙර්නෙට්‌ එකෙන්,අනික ප්‍රදානම දේ තමා ඔව්න් සිය දිවි නසා ගන්නේ තනියම නෙමේ.තව කෙනෙක්‌ එක්‌ක.එකට ඔහුන් භවිතා කරන්නේ ඉන්ටෙර්නෙට්‌ එක.එහින් ඔව්න් තමන් සමග එකට සියදිවි නසාගන්න කැමති තව කෙනෙක්‌ව තෝර ගන්නවා,පස්‌සේ තමන් භවිතා කරන වෙබ් සහිට්‌ වලින් අනිත් අයටත් දන්වනවා සිය දිවි නසා ගන්න තැනත් වෙලවත්,මේ විදියට තමා ඒ අය අලුත් සමාජිකයන්ව එක්‌කහු කර ගන්නේ..පේන්නේ අරියට Game එකක්‌ වගේ නේද?

මේ පින්තුරයෙ ඉන්න මොස්‌කව් පාසලක ඉගෙන ගත්තු සිසුවියන් දෙන්නෙක්‌.. ඒ දෙන්නා ම්ට සති දෙකකට ඉස්‌සරල සියදිවි නසා ගත්ත උස බිල්ඩින් එකකින් පැනලා,දෙන්නම අත් අල්ලගෙන තමා පැනලා තියෙන්නෙත්,පනින්න ඉස්‌සරල දෙන්නම ඔව්න් සියදිවි නසා ගන්න විත්තිය ඔව්න් ගෙ වෙබ් සහිට්‌ එකෙන් අනිත් අයටත් කියල තියෙනවා.මේ මරනයෙන් පස්‌සෙ එක පිට එක සිය දිවි නසා ගැනිම් 8ක්‌ වාර්තා වෙලා තියෙනවා.

මේ සිද්දි දාමය අරියටම suicidal circle චිත්‍රපටය වගෙමයි,අද වෙද්දි රසියාව පුරා භිතියක්‌ වෙලා තියෙන මේ මරන නිසා දෙමව්පියන් තම දරුවන් ගැන පුදුමාකර බයකින් ඉන්නේ.පසල් සිසුන්ට කොම්පුටර් භාවිතා කරන එකත් තහනම් කරලා. මාධ්‍ය කියන්නේ මේක මොකක්‌ හරි සංවිධනයක වැඩක්‌ කියලා.

ජිව්තය අසුන්දර කරගත් මිනිසුන් වෙනුවෙන් ජිවිතය සුන්දරයි තැබු සටහනක්‌..

No comments:

Post a Comment