Sunday, March 4, 2012

''දැනුම සොයා සැරිසරන්න - අලුත් දේ දැනගන්න... එන්න'' -ජිව්තය සුන්දරයි





මේක සමීක්ෂණයක්.මේ සමීක්ෂණය කරලා තියෙන්නේ ඇමෙරිකාවේ ඔක්සිජන් මීඩියා [Oxygen Media] ආයතනය.ඔවුන් කියන විදියට ෆේස්බුක් වෙත එන සෙනඟ අතරින් වැඩියෙන්ම ඇලීගැලී සිටින්නේ කාන්තාවන් බවයි.අවුරුදු 18ත් 34 ත් අතර කාන්තාවන්.


ෆේස්බුක් වෙත නිතර එන යන සෙනඟ කෝටි 55 කටත් වැඩියි.දිනපතා මේ පිරිස වැඩිවෙමින් පවතී.අලුතින් දිනකට ෆේස්බුක් වෙත එන පිරිස හත් ලක්ෂයක්.මේ අනුව 2012 වන විට ෆේස්බුක් සෙනඟ කෝටි 100ක් වන බවයි ගණන් බලා තියෙන්නේ.



ෆෙස්බුක් ගිණුම් කෝටි 55 අතරින් කෝටි 30ක් දිනපතා ෆේස්බුක් එන යන අය.එසේ විත් අඩුම වශයෙන් පැයක්වත් කාලය ගත කරන බවයි ආරංචිය.

''දැනුම සොයා සැරිසරන්න - අලුත් දේ දැනගන්න... එන්න'' -ජිව්තය සුන්දරයි


 Best Antique Cars Cheap Price

No comments:

Post a Comment