Sunday, May 6, 2012





හඳුනා නොගත් පියාසර වස්තුවක් සුර්යයා අසලින්ම ගමන් කරයි

විශාල ප්‍රමාණයේ හඳුනා නොගත් පියාසර වස්තුවක් පසුගියදා සුර්යයා අසලින්ම ගමන් ගත් බව නාසා ආයතනය ප්‍රකාශ කර තිබෙනවා.

සූර්යයා නිරීක්ෂනය කිරීම සඳහාම නාසා ආයතන විසින් 1995 සිට යොදවා තිබෙන SOHO චන්ද්‍රිකාව මඟිනුයි මෙම වස්තුව නිරීක්ෂණය කර තිබෙන්නේ.

විශාල ප්‍රමානයේ ඇන්ටනා සහිත සන්නිවේදන උපකරන දොලහකින් යුත් මෙම චන්ද්‍රිකාව මඟින් එම යානයේ වීඩියෝ එවෙලේම නාසා ආයතනය වෙත ලබාදීමත් සමඟ එය හොලිවුඩ් චිත්‍රපට වල දක්නට ලැබෙන විශාල ප්‍රමානයේ යානයක් බවයි හඳුනාගන තිබෙන්නේ.

ලෝහමය බාහු වලින් යුත් එය අධික සූර්යතාපයක් පවතින ප්‍රදේශයක මෙලෙස ගමන් කිරීමත් සමඟ එහි වීඩියෝ පසුගියදා යුටියුබ් වෙත එක්වීමෙන් පසුව බොහෝ දෙනා එය පිටසක්වල යානයක් බවයි විශ්වාස කළේ.
Read more: http://www.gossip9.com/2012/05/blog-

No comments:

Post a Comment