Tuesday, May 1, 2012

ඔබලත් හිතනවානම් මුදල් යනු ජීවිතයයි කියල එහෙනම් මේ ගැන මොකක්ද කියන්නේ.කියවලම බලන්න.



මේ ජයරුපයේ ඉන්නේ දකුණු ආසියාවේ ධනවත්ම පුද්ගලයා ව සිටින මැලේසියාවේ ආනන්ද ක්‍රිෂ්ණන් ගේ එකම දරුවා.ඔහු ලෝකයේ සිටින 89 වන ධනවත්ම පුද්ගලයා වගේම තම පෞද්ගලික ධනයෙන් ඩොලර් බිලියන 8 කටත් වඩා හිමිකම් කියන්නෙක්.මේ තරම් මුදල් කන්දරාවක් ඇතත් ඔහුගේ එකම දරුවා මීට වසර කීපයකට පෙර ශාසනයට ඇතුළු උනා.ඒ තමන්ගේ පිය උරුමයෙන් ලැබෙන්නට තිබුණු සියලු ධන ස්කන්දයට පයින් ගසමින් ජිවිතයේ සබැ අරුත අවබෝධ කර ගන්නට......

No comments:

Post a Comment