Friday, May 11, 2012

විලියම් ශේක්ෂ්පියර් ගැන ඔබ නොදත් දේ........



1) ශේක්ෂ්පියර් විවාහ වුයේ ඔහුට වයස 17 දී වන අතර ඒ ඔහුට වඩා අව්රුදු 9 ක් වැඩිමල් අන්නා අත්වේයි සමගය.ඔහුන් විවහ වන විටත් ඇය දෙමස් ගැබිනියකව සිටියාය.

2) මිය යන විට හිතමත් ධනවත් ව සිටි ඔහු ඔහුගේ දේපල වලින් බොහොමයක් තම දුවනියට ලියු අතර ඔහුගේ බිරිද සදහා ලිය තිබුනේ හැද ඇතිරිල්ලක් පමණි.

3) ඔහුගේ දේහය ශ්‍රුද්ද වූ ත්‍රිත්ව දේවස්ථානයේ වල දැමු අතර ඔහුගේ සොහොනෙයි ඔහු විසින්ම ලියන ලද සමරු පළකයක් කොටන ලදී.එහි වුයේ "මගේ දේහය යලි ගොඩගන්න කිසිවෙකුට වුව මාගේ ශාපය හිමිවන බවයි " මෙම නිසා කිසිවෙකුවත් ඔහුගේ දේහය යලිත් ගොඩ ගැනීමට බිය විය.

4) බයිබලයෙන් පසුව වැඩි දෙනා කියවා ඇති පොත් බවට වර්තවෙන්නේ ශේක්ෂ්පියර් ගේ පොත්ය.

5) ගුගල් අඩවියේ ඇති පිටු වලින් මිලියන 157 ක් ම ලිය ඇත්තේ ශේක්ෂ්පියර් ගැන වන අතර දෙවියන් ගැන ලිය ඇත්තේ මිලියන 132 ක් පමණි.

6) ශේක්ෂ්පියර් නාට්‍යශාල වල කාන්තාවන්ට සහ තරුණියන්ට සේවය කිරීම නීතිවිරෝදී වී තිබුනෙන් ඔහුගේ බොහොමයක් නාට්‍යවල කාන්ත චරිත රගපැවේ පිරිමින් විසිනි.

7) ඔහුගේ මුළු ජිවිත කාලය තුලදීම ඔහු විසින් ලුහුඩු පද්‍ය 154 කුත් නාට්‍ය 37 කුත් රචනා කල අතර ඔහුගේ රචනා 20 කටත් වැඩි ප්‍රමාණයක් අතුරුදන් වී ඇත .


මේක SHARE කරන්නත් අමතක කරන්න එපා
අපේ PAGE එකටත් LIKE එකක් දාලා අපිත් එක්කත් සෙට් වෙන්න......
>>>>http://www.facebook.com/JeewithayaSundarai

No comments:

Post a Comment