Friday, May 4, 2012

රන්ජන් ගැහැනියක් වෙයි.................


රන්ජන් රාමනායක මේ දිනවල කාන්තාවගේ චරිතය නිරුපනය කිරීම සඳහා වෙහෙසන බව වාර්තා වේ.

ඔහු කාන්තාවකගේ චරිතය නිරුපනය කරන්නේ "කාන්චානා" නම් දමිල සිනමා පටයක් ඇසුරින් නිර්මාණය කෙරෙන චිත්‍රපටයක් වෙනුවෙනි.

කාංචනා දමිල චිත්‍රපටයේ එම කාන්තාවගේ චරිතය නිරුපය කරනු ලබන්නේ සරත් කුමාර් නම් නළුවෙකු විසිනි.



No comments:

Post a Comment