Thursday, May 17, 2012

බියර් බොන කට්ටියට -

බියර් බොන කට්ටියට -

ඔබ දිනකට එක බියර් බෝතලය බැගින් පානය කලොත් ඔබේ බර දවස් 5 කදී රත්තලකින් වැඩිවේ..එක බියර් බෝතලයක කලොරින් 200 ක් පමණ ඇති අතර .. මෙමගින් උදරය විරූපී ලෙස ඉදිරියට නෙරා ඒමට පටන් ගනියි.
එසේම බියර් පානය පිළිකාවට,රුධිර පිඩනයට සහා වෙනත් විවිධාකාර රෝග වලට ඉවහල් වන අතර,දිනපතා පානය කරන බියර් බෝතලයකින් ඔබේ ආයුෂ වසර 10 සිට 20 දක්වා අඩු කරනු ඇත.


මේක SHARE කරන්නත් අමතක කරන්න එපා

No comments:

Post a Comment