Monday, May 21, 2012

ෆේස් බුක් නිර්මාර්තෘ

ෆේස් බුක් නිර්මාර්තෘ මාර්ක් සකම්බර්ග් ඊයේ ඔහුගේ දිගු කාලීන පෙම්වතිය වුනු Priscilla Chan. සමග විවාහ වුණා..ඔහුට ඇයව මුලින්ම හමු වුනේ 2003 වසරේදී....කොහොමත් බිලියන ගණනක් දෙන ඔහුන්ගේ විවාහයට සුබ පතනවා...මොකද මාර්ක් සකම්බර්ග් නැත්නම් අපිට ෆේස් බුකුත් නැහැනේ.......මේ ඔහුන් දෙපලගේ ජායාරුපයක්...


No comments:

Post a Comment