Thursday, September 6, 2012

muthumudalige nissanka post


මීට මස ගානකට කලින් මම මගේ පේජ් එකට එකට ලිපියක් ලිව්වා..එක ගෙඩි පිටින් උස්සල අනිත් පේජ් කාරයෝ තමන්ගේ විදියට දාගත්ත...කමක් නැහැ කාට හරි ඕක කියවල හොදක් වෙනවනම් කියල මම කට වාගෙන හිටිය.මෙන්න දැන් එක එල කිරි එකේ දාල රිද්ම පත්තරෙන් උපුටා ගත්ත කියල...මේවා ඉතින් කාට කියන්නද...අඩුම තරමින් පුංචි ඇත්ත කියන්න තරම්වත් කොන්දක් නැති මිනිස්සු ඉන්න එක ගැනයි දුක...

එල කිරි එකේ දමා ඇති අයුරු http://www.elakiri.com/forum/showthread.php?t=1480415

original ලිපිය http://www.facebook.com/photo.php?fbid=331299180273068&set=a.272443249491995.59124.272350709501249&type=3

කරුණාකර මෙම ලිපිය හැකි පමණ බෙදා හරින්න...එය අපට හයියක් වේවි...ස්තුතියි..
මුතුමුදලිගේ නිස්සංක

1 comment:

  1. එකනම් ඇත්ත යාලුවේ...මටත් ඕකම දැනට දහ පාරකටත් වඩා උනා...ඔවුවන්ට හෙන ගහලත් මදි....තවත් එකක් හරි දැක්කොත් මමනම් ඔවුවන්ගේ නම් ගම් ඔක්කොම public කරනවා....

    ReplyDelete